வகைப்படுத்தப்படாத

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම පහළට

(UTV| කොළඹ) – විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් අඩු වී ඇති බව විදුලි බල හා පුනර්ජනණිය බල ශක්ති අමාත්‍යංශය පවසයි.

ඒ දිවයිනට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙනි.

ඒ හේතුවෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේදි දැඩි අභියෝගයක් එල්ල වන බව එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.

එම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Can Wesley upset Peterites?

78 பேருடன் பயணித்த விமானம் விபத்தில் சிக்கியது

‘நாம் எதிர்கொண்டிருக்கும் ஆபத்துக்கள் குறித்த செய்தியை எத்திவைப்பதற்கு உள்ளூராட்சித் தேர்தலை பயன்படுத்துங்கள்’