வகைப்படுத்தப்படாத

විද්‍යා පීඨ සඳහා නවක සිසුන් බඳවා ගැනීමට සම්මුඛ පරීක්ෂණ.

(UTV| කොළඹ) – මෙවර විද්‍යා පීඨවලට නවක සිසුන් 8000 ක් බඳවා ගැනෙන අතර ඒ සඳහා වන සම්මුඛ පරීක්ෂණ මේ දිනවල පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආර්. එම්. එම්. රත්නායක මහතා පවසයි.

පෙර වසරවලට වඩා ශිෂ්‍ය සංඛ්‍යාව මෙවර දෙගුණයකින් වැඩි කර ඇති බවත් ඔහු සදහන් කරයි.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ඔවුන් සඳහා පාසල්වලට පත්වීම් ලබාදෙන බව ලේකම්වරයා පැවසීය.

අගෝස්තු , සැප්තැම්බර් මාසවලදී නවක සිසුන් විද්‍යා පීඨවලට ඇතුලත් කර ගැනීමට අපේක්ෂිත අතර දැනට විද්‍යා පීඨවල පුහුණුව අවසන් කරමින් සිටින සිසුන්ගේ සංඛ්‍යාව 4200 ක් පමණ වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

மீதொட்டமுல்ல குப்பை மேடு ஜனாதிபதி ஆணைக்குழுவின் இறுதி அறிக்கை

பிரபல சின்னத்திரை நடிகை ரகசிய திருமணம்!!

புத்தளத்தில் உள்ளூர் முஸ்லிம்களையும், அகதி முஸ்லிம்களையும் மோதவிட்டு வாக்குகளைச் சூறையாட மு.கா முயற்சி’