Trending News

ලංකා අයිඕසී වෙතින් ඔක්ටේන් 100 පෙට්‍රල්

(UTV | කොළඹ) –

ලංකා අයිඕසී සමාගම විසින් ඔක්ටේන් 100 පෙට්‍රල් වෙළෙඳපොළට නිකුත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා 2වෙනිදා සටහන් කළ සමාජ මාධ්‍ය පණිවිඩයක දැක්වේ.

එම පණිවිඩය පහතින්

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top