Trending News

රටේ ආර්ථිකය ගැන අවිශ්වාසයක් ඇතිකරගත යුතු නැහැ – රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

(UTV | කොළඹ) –

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් මින් ඉදිරියට කිසිදු අවිශ්වාසයක් ඇතිකරගත යුතු නැති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. පැරිසියේ පැවති රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබද පැරිස් සමාජය සහ නිල ණය හිමියන්ගේ කමිටුව සමග පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top