வகைப்படுத்தப்படாத

මෙරට විදේශ සංචිතය ඉහලට

(UTV| කොළඹ) – ජුනි මාසය අවසානයේ මෙරට විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 8.9 දක්වා ඉහළ ගොස් තිබේ .

මහබැංකුව ප්‍රකාශ කළේ මෙලෙස විදේශ සංචිත ඉහළ යාමට හේතුව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කරවලින් විදේශ විනිමය රට තුළට ගලාඒම වන අතර මෙරට වත්මන් විදේශ සංචිතය මාස 5.1ක ආනයන සඳහා ප්‍රමාණවත් වන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සිංගප්පූරුව පරදා ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම ජයගනී

பிலிப்பைன்சில் அடுத்தடுத்து ஏற்பட்ட நிலநடுக்கங்களால் 8 பேர் உயிரிழப்பு

மிஸ் இந்தியா பட்டத்தை வென்று சென்னை மாணவி சாதனை