வகைப்படுத்தப்படாத

මාලඹේ – කොළඹ සැහැල්ලු දුම්රිය මාර්ගය සමාරම්භක උත්සවය අදයි

(UTV| කොළඹ) – මාලඹේ – කොළඹ සැහැල්ලු දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ආරම්භක නිල උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පැවැත්වීමට නියමිතයි.

ඒ ජපාන ආධාර යටතේ ඉදිවන මෙම ව්‍යාපෘතියේ පලමු අධියර කිලෝමීටර් 15 ක දිගකින් සමන්විත අතර මාළඹේ සිට කොලඹ කොටුවට විනාඩි 30 කින් පැමිණීමට හැකි වේ.

මේ සඳහා ජපානය විසින් සැපයීමට නියමිත ණය මුදල ඩොලර් බිලියන 1 යි දසම 7 ක්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

வெனிசூலா – கொலம்பிய எல்லை மீளத் திறப்பு

மட்டுப்படுத்தப்பட்டுள்ள வீதிப்போக்குவரத்து

கிளிநொச்சியில் மழை வேண்டி யாகபூயையும் 1008 இளநீரில் அபிசேகமும்