வகைப்படுத்தப்படாத

භික්ෂූන් වහන්සේ සඳහාද සුරක්ෂා රක්ෂණ ක‍්‍රමයක්

(UTV| කොළඹ) – පාසල් දරුවන් වෙනුවෙන් හඳුන්වා දුන් සුරක්ෂා රක්ෂණ ක‍්‍රමය භික්ෂූන් වහන්සේ වෙනුවෙන් ද හඳුන්වා දීමට කටයුතු කරන බව බුද්ධ ශාසන අමාත්‍යංශය තීරණය කර තිබේ.

මෙම සුරක්ෂා රක්ෂණ ක‍්‍රමය රජයේ වැටුප් නොලබන, දිවයින පුරා සිටින සියලූ භික්ෂූන් වහන්සේ වෙනුවෙන් ක‍්‍රියාත්මක කරන බව විෂයභාර අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා පැවසුවේය.

මෙම වැඩපිළිවෙල ලබන සැප්තැම්බර් මාසයේ සිට ක‍්‍රියාත්මක කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

US insists no plan or intention to establish base in Sri Lanka

வாக்களிப்பு நிலையத்தினுள் பின்பற்ற வேண்டிய ஒழுங்குமுறைகள்

உண்மையான அர்த்தத்துடன் வாழ்வை வளப்படுத்திக் கொள்ள காலம் கனிந்துள்ளது – பிரதமர்