வகைப்படுத்தப்படாத

බංගලිදේශය සමඟ පැවතී තරඟයෙන් ශ්‍රී ලංකාවට 91 ක ජයක්

(UTV| කොළඹ) – ඊයේ (26) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී බංගලිදේශයත් සමඟ පැවති පළමු එක් දින ක්‍රිකට් තරගයෙන් ලකුණූ 91 ක ජයක් අත් කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 දී කඩුලු 8 ක් දැවී ලකුණු 314 ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉණිමේ පන්දුවාර 41 යි පන්දු 4කදී බංගලිදේශය ලකුණූ 223 කට දැවි ගිය අතර එහිදී පන්දු යැවු ලසිත් මාලිංග ලකුණූ 38 කට කඩුලු 3 ක් දවාගනී.

මෙම තරගයත් සමග සිය එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදුන් සුපිරි පන්දු යවන ලසිත් මාලිංග 20 යි 20 තරගවලදී තවදුරටත් ශ්‍රී ලංකාව නියෝජනය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

தேர்தல் ஒரே நாளில் நடத்தப்பட வேண்டும்

பிரதமர் மோடி தலைமையிலான அமைச்சரவையில் 57 அமைச்சர்கள் சத்திய பிரமாணம்!

மதுபான சாலைகளின் இன்றைய நிலை