வகைப்படுத்தப்படாத

පූජිත සහ හේමසිරි යළි රිමාන්ඩ්

(UTV| කොළඹ) –  පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ අත්අඩංගුවට ගැනුණු අතර අද ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළේය.

ඒ පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පාස්කු ඉරිදා ප්‍රහාරයේ ඝාතනවලට අදාළව සැකකරුවන් ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත කල දැනුම්දීමකට අනුවය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

“Bill and Ted Face the Music” filming kick off

புதிய தீவிரவாத முறியடிப்பு சட்ட மூலம் உருவாக்கப்பட்டு வருகின்றது

தென்கொரியா உடனான பேச்சுவார்த்தையை ரத்து செய்த வடகொரியா