வகைப்படுத்தப்படாத

පු.ලි.දෙ දත්ත පද්ධතියේ බිඳවැටීම යලි යථා තත්වයට

(UTV| කොළඹ) – පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියේ බිඳවැටීම කඩිනමින් යථා තත්වයට පත් කිරිම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත්, එය කඩිනමීන් සිදු කරන බවද එම දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් වියානි ගුණතිලක මහතා ප‍්‍රකාශ කළේය.

ඒ සඳහා විශේෂ කණ්ඩායමක් ද අනුයුක්ත කර ඇති බව වියානි ගුණතිලක මහතා කියා සිටියේය.

පවතින දෝෂය හේතුවෙන් ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය අද (05) දිනයට පමණක් අවලංගු කිරීමට පියවර ගැණුන බව එම දෙපාර්තුමේන්තුව නිවේදනය කර සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ஶ்ரீதேவியின் பூதவுடல் சிறப்பு விமானம் மூலம் மும்பைக்கு கொண்டுவரப்பட்டது

Storm Reid to play Idris Elba’s daughter in ‘The Suicide Squad’

ரஷியா தேவாலயத்தில் நடைபெற்ற துப்பாக்கிச்சூடு தாக்குதலில் 5 பெண்கள் பலி