வகைப்படுத்தப்படாத

දමිළ පක්‍ෂ තුනක් සන්ධාන ගත වෙයි

(UTV|නුවරඑළිය) – දෙමළ දේශපාලන පක්ෂ තුනක් සන්ධානගතව වෙයි.

මෙලෙස සන්ධානගතව ඇත්තේ ලංකා කම්කරු කොංග්‍රසය, හිටපු ප්‍රජාතන්ත්‍රවාදී මහජන පක්ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් සටන්කරුවන්ගේ පක්ෂයයි .

ඒ අනුව ඉදිරි මැතිවරණය සදහා සන්ධානයක් ලෙස තරග කිරීමටයි මොවුන් අපේක්ෂා කරයි.

අද පෙරවරුවේ ඊට අදාල එකඟතා ගිවිසුමට කොටගලදී අත්සන් තබන ලදී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

வடமேல் மாகாண தொழில் முயற்சியாளர்களை பாராட்டும் ‘விஜயாபிமானி’ விழா

விபத்தின் காரணமாக 8 பேர் உயிரிழக்கும் சோகம்

தொடரூந்து இயந்திர சாரதிகள் இன்று நள்ளிரவு முதல் பணிப்புறக்கணிப்பில்