ප්‍රමුඛ පුවත 1

චානුක රත්වත්තේ ඇතුළු පිරිසට ඇප

(UTV| කොළඹ) – මහ බැංකුවේ නිසි අවසරයකින් තොරව එන්ට්‍රස්ට් නමින් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යෑමේ සිද්ධය සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් වූ චානුක රත්වත්තේ ඇතුළු සැකකරුවන් 06 දෙනෙකුට කොළඹ මහාධිකරණය මගින් ඇප නියම කරයි.

ඒ අද (11) ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

එහිදී එක් අයෙකුට රුපියල් පනස්දහසක මුදල් ඇපයක් සහ ලක්ෂ 05ක ශරීර ඇප දෙකක් මත ඇප ලබාදීමට නියම කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top