வகைப்படுத்தப்படாத

කුරුදුවත්ත පොලිස් වසමේ මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනය සීමා කෙරෙයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  කුරුදුවත්ත පොලිස වසමට අයත් මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනය හෙට (14) පෙරවරු 06 සිට පස්වරු 1200 දක්වා කාලය තුළ සීමා කෙරෙන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යලය නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.

නෙදර්ලන්ත තනාපති කාර්යාලය හා කොළඹ මහ නගර සභාව ඒකාබද්ධව සංවිධානය කරනු ලබන CAR FREE ZONE වැඩසහන හේතුවෙන් මෙසේ රථවාහන ගමනාගමන සීමා කෙරෙන බව එම නිවේදයෙහි සඳහන් වෙයි.

 

Related posts

இலங்கையிலிருந்து கடத்தப்பட்ட 13 கிலோ தங்கம் தமிழகத்தில் சிக்கியது

Rail commuters stranded due to train strike

பல்கலைக்கழக மாணவர்களின் ஆர்ப்பாட்டம் தொடர்பில் நீதிமன்றம் உத்தரவு