வகைப்படுத்தப்படாத

කැළණිවැලි දුම්රිය මාර්ගයේ අලුත් වැඩියාවක්

(UTV – කොළඹ)  – කැලණිවැලි දුම්රිය මාර්ගයේ හරස් පාර අතර හදිසි අලුත්වැඩියා කටයුත්තක් සිදුකිරිමට පියවර ගෙන තිබේ.

ඒ අනුව අද (13) රාත‍්‍රි 8 සිට හෙට (14) උදෑසන පහ දක්වා එම මාර්ගය තාවකාලිකව වසා තබන බව පොලීසිය ප‍්‍රකාශ කළේය.

හෙට (14) උදෑසන 9.30 සිට පස්වරු 3.30 දක්වා කැලණිවැලි දුම්රිය මාර්ගයේ රේල් වේ ඇවිනිව් හරස් පාර තාවකාලිකව වසා තබන බව පොලීසිය කියයි.

ඒ එම මාර්ගය ආශ‍්‍රිත නඩත්තු කටයුතු හේතුවෙන් වන අතර ඒ අනුව විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.

 

Related posts

தாய்லாந்தில் பேக்டரிக்கு சென்ற பேருந்து தீப்பிடித்தது- 20 தொழிலாளர்கள் உயிரிழப்பு

கட்டாரின் கழுத்தில் கத்தி ! சியோனிச, அரபு கூட்டணி வேட்டை

பணத்துக்காக 38 வயது பெண்ணை மணந்த அழகிய இளைஞன்!