வகைப்படுத்தப்படாத

කටුබැද්දේ සිදුවූ රිය අනතුරින් පුද්ගලයින් 08 දෙනෙක් රෝහලේ

(UTV| කොළඹ) – කටුබැද්ද හන්දියේ කොළඹ දෙසට ධාවනය වු වෑන් රථයක් පිළියන්දල දෙසට හැරවීමට යාමේදි ගාල්ල දෙසට ධාවනය වු තවත් වෑන් රථයක ගැටීමෙන් සිදුවු රිය අනතුරින් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා තිඛෙනවා.

පොලිසිය පැවසුවේ අද උදාසන 6 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.

තුවාල ලැබුවන් කලුබෝවිල සහ පානදුර රෝහල් වෙත ඇතුලත් කර තිබෙන අතර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

பொதுஜன பெரமுனவுடன் இணைந்ததா சுதந்திர கூட்டமைப்பு?

சி ஜின்பிங் மற்றும் கிம் ஜாங் உன்க்கு இடையிலான சந்திப்பு இன்று

Sir Kim Darroch: UK ambassador to US resigns in Trump leaks row