ප්‍රමුඛ පුවත 1

ඉන්දියානු මහ කොමසාරිස්වරයා දළදා මාලිගාව වැද පුදා ගනී

(UTV|මහනුවර) – මෙරට ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං අද (17) මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගෙන තිබේ.

පසුව ඉන්දීය මහ කොමසාරිස්වරයා මල්වතු සහ අස්ගිරි මහ නා හිමිවරුන් ද බැහැ දුටු බව අප වාර්තාකරු පැවසීය.

මෙහිදී ශ්‍රී ලංකාව තුළ සිදුවූ අන්තවාදී හා ත්‍රස්තවාදී ප්‍රහාරයන් හෙළා දකින බවද මහ නා හිමිවරුන් හමුවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා පවසා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top