ප්‍රමුඛ පුවත 1

ඇලොසියස්-පලිසේන ඇතුළු සිව්දෙනකුට නොතීසී.

(UTV| කොළඹ) – පර්පචුවෙල් ටෙෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂ අර්ජුන ඇලොසියස්, හිටපු විධායක නිලධාරී කසුන් පලිසේන ඇතුළු සිව් දෙනකුට අද (25) නොතීසී නිකුත් කර තිබේ.

ඒ ලබන මස 28 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසිනි .

එහි හිටපු ප්‍රධාන ගැනුම්කරු නුවන් තිලිණ සල්ගාදු සහ තොරතුරු තාක්ෂණ නිලධාරී සචිත්‍ර ද්‍රේවතන්ත්‍රි යන දෙදෙනා නොතීසී නිකුත් වු සෙසු සැකකරුවෝ වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top