வகைப்படுத்தப்படாத

ඇල්පිටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියයයි.

(UTV| කොළඹ) – ඇල්පිටිය අනුරුද්ධගම ප්‍රදේශයේ ඊයේ (30) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලිසිය සඳහන් කලේ ඊයේ රාත්‍රී 8.10 ට පමණ සිදුවූ වෙඩි තැබීමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ 42 හැවිරිදි පුද්ගලයෙක් බවයි.

ඇල්පිටිය පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන මෙහෙයවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිස්ත්‍රික්ක හතකට නායයෑම් අනතුරු ඇඟවීම්

‘தயவு தாட்சண்யமின்றி உடன் கைது செய்யுங்கள்’ ஜனாதிபதி, பிரதமரிடம் ரிஷாட் வலியுறுத்து!

வளைகுடா பகுதியில் ‘சாகர்’ புயல்