வகைப்படுத்தப்படாத

අකිල විරාජ් ජනාධිපති කොමිෂන් සභාව හමුවට

(UTV| කොළඹ) – අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මීට ස්වල්ප වේලාවකට ප්‍රථම ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත පැමීණ තිබේ.

පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමේ දී සිදුව ඇති බව කියන මුල්‍ය අක්‍රමිකතා පිළිබඳව ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා, අද (01) දින උදෑසන 9.30ට අදාළ කොමිෂන් සභාවේ පොලිස් ඒකකය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස නොතීසි නිකුත් කර තිබුණි.

එසේම ලබන මස 08 වන දින කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන ලෙස සිතාසි නිකුත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

முன்னாள் பிரதமர் நஜீப் ரசாக் கைது

கடும் பனிப்பொழிவு – மக்களின் இயல்பு வாழ்க்கை பாதிப்பு

We wanted Pooran’s wicket so badly I wouldn’t have regretted getting injured says game-changer Mathews