வகைப்படுத்தப்படாத

රුපියලේ අගය පහත වැටිමක්

(UTV| කොළඹ) – රුපියලේ අගය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් පහත වැටිමක් ඊයේ (26) දක්නට ලැබුනේය.

ඊයේ (26) මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 177.89ක් ලෙසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ரஷ்யாவிற்கான ஐ.நா.சபை தூதுவர் திடீரென மரணம்

එජාපයට හොම්බෙන් යාමට වෙන්නේ ඇයි? ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කියයි

காலநிலை