வகைப்படுத்தப்படாத

මීගමුව මහනගර සභාවේ විපක්ෂ නායක තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

(UTV| කොළඹ) – ඊයේ (07) දිනයේ අත්අඩංගුවට ගත් ‍මීගමුව මහනගර සභාවේ විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ මීගමුව ආසනයේ හිටපු සංවිධායක රොයිස් විජිත ප්‍රනාන්දු  ජූලි 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

නිවසකට අයුතු ලෙස ඇතුළු වී පුද්ගලයෙකුට පහර දී දේපළ කොල්ලකෑමක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව චෝදනා එල්ල වෙයි.

පසුගිය මාර්තු මස 23 වනදා කටාන පොලීසිය වෙත ඔහුට එරෙහිව පැමිණිල්ල ලැබී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙරද ද සැකකරුවන් පස්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Venezuela crisis: Opposition announces talks in Barbados

எண்ணெய் குதங்களை இந்தியாவுக்கு முழுமையாக வழங்க அரசாங்கம் எத்தகைய முடிவைவும் எடுக்கவில்லை

எல் போபோ எரிமலை – அரசு எச்சரிக்கை