வகைப்படுத்தப்படாத

එමිල් රන්ජන් ලමාහේවාට සහ නියොමාල් රංගජීවට ඇප මත මුදාහැරේ

(UTV| කොළඹ) – පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව සහ බන්ධනාගාර අධිකාරි ලෙස කටයුතු කළ එමිල් රන්ජන් ලමාහේවාට අධි චෝදනා භාරදී ඇප මත මුදා හැරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මීට අදාළ නඩුව අද (18) කැදවූ අවස්ථාවේදී නියෝග කරනු ලැබීය.

එහිදී රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන්ව මුදා හැරීමට විනිසුරු මඩුල්ල නියෝග කළේය.

2012 වසරේ නොවැම්බර් මස 09 වනදා බන්ධනාගාරය තුළදී රැදවියන් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මොවුන්ට එරෙහිව චෝදනා එල්ලවන අතර , එහිදී ඇතිවූ කලහකාරි සිද්ධිය අතරතුර සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය රැදවියන් සංඛ්‍යාව 27 ක්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

போதைப் பொருள் கடத்தல் குழுவின் தலைவர் அமெரிக்காவில் குற்றவாளியொன அடையாளம்

உலக புகழ் சுழல் பந்து வீச்சாளர் முரளிதரனின் தந்தை முத்தையா அவர்களின் பவளவிழா

“Factions within UNP working on their own agendas” – Mano Ganeshan