வகைப்படுத்தப்படாத

ඇවන්ගාඩ් හිටපු සභාපති රිමාන්ඩ් භාරයට

(UTV|ගාල්ල) – ඇවන්ගාඞ් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ රක්නාලංකා සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර මහතා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ මස 19 වන දා දක්වාය.

ඔහු ඊයේ රාත්‍රියේ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදි මෙලෙස රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණි.

ඊයේ පස්වරුවේ මොහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

மலேசியாவின் முன்னாள் பிரதமர் நஜிப் ரசாக் கைது

மலைமுகட்டில் இருந்து பஸ் கவிழ்ந்த விபத்தில் 19 பேர் பலி

மீண்டும் டெங்கு ஒழிப்பு வாரம் – அமைச்சர் டொக்டர் ராஜித சேனாரத்ன