UTV News

[bsa_pro_ad_space id=1]

Posts From Shayara Imamdeen

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය අත්හිටුවයි

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය අත්හිටුවයි

(UTV | කොළඹ) – හෙට(19)  ප.ව.09 සිට කොළඹ13,14 සහ 15 යන ප්‍රදේශවලට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවයි. පිටකොටුව සහ කොළඹ 9 යන ප්‍රදේශවලට අඩුපීඩනයක් යටතේජල සැපයුම සිදු කෙරේ.

Read Full Article

විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදීමට විජයකලාට අවසර

විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදීමට විජයකලාට අවසර

(UTV | කොළඹ) – එළඹෙන නොවැම්බර් මස 01 වනදා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ට විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදී තිබේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න එම අවසරය ලබා දී ඇත්තේ සිය නීතිඥවරයා මාර්ගයෙන් ඇය අධිකරණයට ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි. 2014 වසරේ යාපනයේ

Read Full Article

තුර්කිය සටන් විරාමයට එකඟවෙයි

තුර්කිය සටන් විරාමයට එකඟවෙයි

UTV | කොළඹ) – ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කළ ඉල්ලීමට තුර්කි රජය විසින් සතියක සටන් විරාමයක එකඟතාවයකට එළඹී තිබේ. ඒ, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නියෝජනය කරමින්, ඇමෙරිකන් උප ජනාධිපති මයික් පෙන්ස් තුර්කියට ගොස් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසුවයි. උතුරුදිග සිරියාවේ තුර්කි දේශසීමාවට සමීපව ජීවත් වන කුර්දිවරුන්

Read Full Article

රුපියලේ අගය පහතට

රුපියලේ අගය පහතට

(UTV | කොළඹ) – ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ (17) දුර්වලවී තිබේ. මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 183.56ක් ලෙස සටහන් වූ අතර මේ වසරේදී සියයට දශම 3.3කින් රුපියලේ අගය පහත වැටී ඇත.

Read Full Article

මහින්ද දේශප්‍රියගේ ප්‍රකාශයකට බන්දුල එරෙහි වෙයි [VIDEO]

මහින්ද දේශප්‍රියගේ ප්‍රකාශයකට බන්දුල එරෙහි වෙයි [VIDEO]

(UTV | කොළඹ) – යුධ ජයග්‍රහණය පිළිබඳව මැතිවරණ ව්‍යාපාරයේදී කතා නොකළයුතු කරුණක් ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකශ කිරීම කුමන නීතියක් යටතේදැයි තමන්ට තේරුම්ගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසයි. අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

Read Full Article

රණවිරු ගම්මානයෙන් අය කල මුදල යලිත් ලබාදෙන බව සජිත් කියයි [VIDEO]

රණවිරු ගම්මානයෙන් අය කල මුදල යලිත් ලබාදෙන බව සජිත් කියයි [VIDEO]

(UTV | කොළඹ) – තමන් ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව තමන්ගේ ප්‍රතිවාදී අපේක්ෂකයා විසින් ඉපලෝගම රණවිරු ගම්මානයේ එක් රණවිරු පවුලකින් ලක්ෂ අට බැගින් අය කල මුදල යලිත් එම පවුල් වලටම ලබාදෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.

Read Full Article

තැපැල් සේවකයින්ගේ නිවාඩු අද සිට අවලංගුයි [VIDEO]

තැපැල් සේවකයින්ගේ නිවාඩු අද සිට අවලංගුයි [VIDEO]

(UTV | කොළඹ) – ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා සියලූ තැපැල් සේවකයින්ගේ නිවාඩු අද සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ. තැපැල්පති රංජිත් ආරියරත්න පවසන්නේ ඊට අදාළ චක්‍රලේඛය මේ වනවිට නිකුත් කර ඇති බවයි. මෙවර තැපැල් දෙපාර්තමේන්තුවේ පුහුණු මධ්‍යස්ථානවල නිලධාරීන් ද

Read Full Article

ඒකීය ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදීම පිලිබඳ අගමැතිගෙන් ප්‍රකාශයක් [VIDEO]

ඒකීය ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදීම පිලිබඳ අගමැතිගෙන් ප්‍රකාශයක් [VIDEO]

(UTV | කොළඹ) – ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා පාර්ශව රැසක් ඒකීය ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදීම සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණ ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා අදහස් දැක්වූ බහුතර පාර්ශවයන් මේ වන විට ඒකීය ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදීම

Read Full Article

රත්නපුරට ජාත්‍යන්තර මැණික් වෙළඳපොළක් – ගෝඨා [VIDEO]

රත්නපුරට ජාත්‍යන්තර මැණික් වෙළඳපොළක් – ගෝඨා [VIDEO]

(UTV | කොළඹ) – රත්නපුර ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ජාත්‍යන්තර මැණික් වෙළඳපොලක් ඇති කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසයි. ඊයේ (16) බලංගොඩදී පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

Read Full Article

මහනුවරින් වැඩි ජන්ද සජිත්ට – කිරිඇල්ල [VIDEO]

මහනුවරින් වැඩි ජන්ද සජිත්ට – කිරිඇල්ල [VIDEO]

(UTV | කොළඹ) – සජිත් ප්‍රේමදාස මහතා, වැඩි ජන්ද ලක්ෂයකින් මහනුවර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරන බව රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි. ඔහු මේ බව සඳහන් කළේ මහනුවර පැවති ජන හමුවකට එක්වෙමින්.

Read Full Article
1 2 3 255