UTV News

[bsa_pro_ad_space id=1]

පුවත්

‘ගේම් ඔෆ් ත්‍රෝන්ස් ‘අවසාන් කතා මාලාවට ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහලට.

‘ගේම් ඔෆ් ත්‍රෝන්ස් ‘අවසාන් කතා මාලාවට ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහලට.
May 02
13:27 2019

(UTV| කොළඹ) – ලෝ පුරා ජනප්‍රියත්වයට පත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් හි අවසානය වන 08 වැනි කතා මාලාවේ පළමු වැනි කතාංගය අප්‍රේල් 14 වැනිදා රාත්‍රියේ HBO නාලිකාව ඔස්සේ විකාශය කිරීම ආරම්භ කරනු ලැබීය.

ගේම් ඔෆ් ත්‍රෝන්ස් අවසන් කතා මාලාවේ අවසන් කතාංගයට මේ වනවිටත් විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවෙමින් පවතින අතර එය ලොව බොහොමයක් පුවත් වෙබ් අඩවිවල ප්‍රධාන මාතෘකාව බවට පත් වී තිබීම ද විශේෂත්වයක්.

කතාංග 06 කින් සමන්විත වන ගේම් ඔෆ් ත්‍රෝන්ස් 08 වැන්නේ අවසන් කතාංගය මේ වන විටත් විකාශය වී අවසන්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment

View All Hollywood News

View All Bollywood News

View All Kollywood News

View All Local Music

View All Music

View All Movies

error: Content is protected !!