UTV News

[bsa_pro_ad_space id=1]

පුවත්

‘මුන්නා මයිකල්’ ලොවපුරා තිරගත වීමට නියමිතයි (වීඩියෝ)

January 13
15:28 2017

‘හීරෝපාන්ති’ චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට පිවිසි ටයිගර් ෂෙරොෆ් මෑත කාලයේ බොලිවුඩ්යේ බිහිවු දක්ෂ නළුවෙකි.

 

මේ වසරේ ටයිගර් දායක වන පළමු බොලිවුඩ් චිත්‍රපටය වන්නේ ‘මුන්නා මයිකල්’ චිත්‍රපටයයි.

 

එය ජුලි 07 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතය.

 

ටයිගර් පවසන අන්දමට මෙම ‘මුන්නා මයිකල්’ චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායමක් පහසුවෙන් උපයාගනු ඇති බවය.

 

 

ඔහු පසුගිය වසරේදී චිත්‍රපට කිහිපයක් සඳහා දායක වු අතර, ඉන් ‘බාගි’ චිත්‍රපටය ලොවපුරා ප්‍රදර්ශනය කෙරුණු අතර ඉන් ඉන්දීය රුපියල් කෝටි 100ක මුදලක් උපයා ගැනීමට සමත් විය.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment

View All Hollywood News

View All Bollywood News

View All Kollywood News

View All Local Music

View All Music

View All Movies

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •