UTV News

[bsa_pro_ad_space id=1]

පුවත්

රිතික් සහ අනුෂ්කා පෙම්වතුන් වෙයි

රිතික් සහ අනුෂ්කා පෙම්වතුන් වෙයි
October 17
17:05 2019

(UTV | කොළඹ) – ‘සාත් පේ සාත්’ චිත්‍රපටයේ අනු නිර්මාණයක් ඉදිරියේදී නිර්මාණය කරන්නට ෆාරා ඛාන් හා රෝහිත් ෂෙට්ටි සැළසුම් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙම චිත්‍රපටයේ අමිතාබ් බච්චන් රඟපෑ ‘රවී’ හා ‘බාබු’ යන ද්විත්ව චරිත රිතික් රෝෂන් නිරූපණය කරන අතර හේමා මාලනි නිරූපණය කළ ‘රාදු’ චරිතය ලැබී ඇත්තේ සුපිරි නිළි අනුෂ්කා ෂර්මාටයි.

කෙසේ වෙතත්, රිතීක් හා අනුෂ්කා බොලිවුඩ් චිත්‍රපටයක පෙම්වතුන් ලෙස එක්වන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

 රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න. UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට  යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක 
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment

View All Hollywood News

View All Bollywood News

View All Kollywood News

View All Local Music

View All Music

View All Movies

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •