කුඩා දරුවෙකු වටා ගෙතුණු Pihu මේ මස තිරගතවේ

November 09
15:55
2018
(UTV|ඉන්දියාව) – දෙමාපියන් නොමැතිව වයස අවුරුදු 2ක දරුවෙකු තනිව ගෙවන ජීවිතයක් වටා ගෙතුණු සත්‍ය කතාවකි ‘පීහු’.
ලබන 19 වනදා සිට සිනමා ශාලාවල තිරගත වීමට නියමිතය.
නිෂ්පාදනය සිද්ධාර්ත් රෝයි කපුර්.අධ්‍යක්ෂණය විනෝද් කැප්රි.
රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න. UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක
❌
There are no comments at the moment, do you want to add one?
Write a comment