UTV News

[bsa_pro_ad_space id=1]

පුවත්

සෞදි අරාබිය සතු ප්‍රධාන තෙල් ගබඩා පර්යන්ත දෙකකට ඩ්‍රෝන ප්‍රහාර

සෞදි අරාබිය සතු ප්‍රධාන තෙල් ගබඩා පර්යන්ත දෙකකට ඩ්‍රෝන ප්‍රහාර
September 14
14:52 2019

(UTV| සෞදි) – සෞදි අරාබිය සතු ප්‍රධාන තෙල් ගබඩා පර්යන්ත දෙකකට ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි

එරට මාධ්‍ය වාර්තා පවසන්නේ සෞදියේ විශාලතම තෙල් ගබඩා පර්යන්තය වන ඇබ්ක්වයික් ඉහළින් විශාල දුමාරයක් සහ ගිනි ජාලා පවතින බවයි.

අනෙක් ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වී ඇත්තේ කුරායිස් හි පිහිටි තෙල් ගබඩා පර්යන්තයටයි.

එහි හට ගත් ගින්න මේ වන විට පාලනය කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කර ඇත.

විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ යේමනයේ ඉරානයට සම්බන්ධ හවුති කැරළිකරුවන් විසින් මෙම ප්‍රහාර දෙක දියත් කර ඇති බවට සැක පළ කරන බවයි.

 රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න. UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට  යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක 
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment

View All Sports News

View All Business News

View All International News

View All Entertainment News

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •