UTV News

[bsa_pro_ad_space id=1]

පුවත්

සරත් ෆොන්සේකාව අත්අඩංගුවට ගන්නැයි නිවේදනයක්

සරත් ෆොන්සේකාව අත්අඩංගුවට ගන්නැයි නිවේදනයක්
November 27
10:39 2018

(UTV| කොළඹ) – ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයට සැක පිට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා වහාම අත්අඩංගුවට ගත යුතු බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

ඒ සදහා රජයට බලකිරීමට සිය සංවිධානය කටයුතු කරන බවද හෙතෙම කියයි.

මෙම ඝාතන කුමන්ත්‍රණයට නාලක සිල්වා සහ සරත් ෆොන්සේකා සම්බන්ධ බව ජනාධිපතිතුමා හෙලි කල බවත් හමුදාවේ ඉහල පුටු වෙනස් කරන ලෙසට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා හමුදාපතිවරයාට බල කළ බවටද තොරතුරු හෙලිව ඇති බව හෙතෙම පෙන්වා දෙයි.

මෙවැනි තත්ත්වයක් යටතේ ෆීල්ඩ් මාෂල්වරයා  වහාම අත්අඩංගුවට ගත යුතු බව අජිත් ප්‍රසන්න මහතා පවසයි.

 රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න. UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට  යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක 

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment

ANURA

රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට භාරදෙයි(AUDIO)

Tue, May 21, 2019
0
1.442
(UTV| කොළඹ) – ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාව අද (21) පෙරවරු 10.00 ට කථානායක කරූ ජයසූරිය මහතා වෙත භාරද...

View All Sports News

View All Business News

error: Content is protected !!