UTV News

[bsa_pro_ad_space id=1]

පුවත්

එක්සත් අරාබි එමීර් රාජ්යයේ නායකයෝ චීන ජනාධිපති ෂි ජින්පින් පිළිගනිති

එක්සත් අරාබි එමීර් රාජ්යයේ නායකයෝ චීන ජනාධිපති ෂි ජින්පින් පිළිගනිති
July 20
10:04 2018

(UTV|අබුඩාබි) – එක්සත් අරාබි එමීර් රාජ්යයේ අගමැති සහ උප ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටුම් මහතා සහ අබුඩාබි හි ඔටුන්න හිමි කුමරු සහ නියෝජ්ය මහකොමසාරිස් වන ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නයාන් චීන ජනාධිපතිවරයා  මහත් හරසරින් පිළිගනී.

ඒ අද (20) අබුඩාබි හි ජනාධිපති මන්දිරයේදී චීන ජනාධිපති ෂි ජින්පින් වෙත පිළිගැනීමක් ලැබිණ.

 රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න. UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට  යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක 

 

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment

EXAM

උසස්පෙළ අයඳුම්පත් පාසැල් වලට යැවේ

Fri, Feb 15, 2019
0
1.532
(UTV| කොළඹ) – 2019 උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින පාසැල් සිසුන්ට අයදුම්පත් මේ වනවිට පාසල් වෙත යොමුකර  ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව...

View All Sports News

View All Business News

error: Content is protected !!