UTV News

[bsa_pro_ad_space id=1]

පුවත්

ඩුබායිහි උෂ්ණත්වය ඉහළට

ඩුබායිහි උෂ්ණත්වය ඉහළට
July 12
15:10 2018

(UTV|ඩුබායි) – එක්සත් අරාබි එමීර් රාජ්යේ අබුඩාබි හි ලෝවා අසල උෂ්ණත්වය සෙල්සියස් අංශක 51.5 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ නිසා දැරිය නොහැකි උෂ්ණත්වයක් අවට පරිසරයේ පවතින බව වාර්තාවේ.

විජලන තත්ත්වයන් වළක්වාලීමට අවශ්‍ය පියවර ගන්න ලෙස එරට ජනතාව දැනුවත් කර තිබේ.

 රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න. UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට  යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක 

 

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment

marawila-bus-accident

මාරවිල මාරක බස් අනතුරින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට…

Mon, Feb 18, 2019
0
5.480
(UTV| කොළඹ) – අද (18) අලුයම මාරවිල – මහවැව හංදිය අසලදී පුද්ගලික බස්රථයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. වවුනියාවේ...

View All Sports News

View All Business News

error: Content is protected !!