UTV News

[bsa_pro_ad_space id=1]

පුවත්

අකිල ධනංජයට වසරක තරඟ තහනමක්

අකිල ධනංජයට වසරක තරඟ තහනමක්
September 20
05:43 2019

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි නොවීම හේතුවෙන් ඔහුට වසරක තරග තහනමක් පැනවිමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

පසුගියදා නවසීලන්තය සමග ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේදි අකිල ධනංජයගේ පන්දු යැවීම සැක සහිත බවයි එම තරඟයේ විනිසුරුවරුන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණි කර තිබුනේ.

මීට පෙරද 2018 වසරේ මෙම චෝදනාව යටතේ අකිල ධනංජයට තරග තහනමක් පැනවුණු අතර, යළි මේ වසරේ ඔහුගේ පන්දු යැවීමේ නව ඉරියව්වට අනුමැතිය හිමිවුණි.

 රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න. UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට  යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක 
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment

View All Cricket News

View All Soccer News

View All Athletics News

View All Other Sports

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •