UTV News

[bsa_pro_ad_space id=1]

පුවත්

ජනපතිවරණයට අදාළ පැමිණිලි 375 ක්

ජනපතිවරණයට අදාළ පැමිණිලි 375 ක්
October 12
18:55 2019

(UTV | කොළඹ) – මේ වන විට ඉදිරි ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 375 ක් ලැබී ඇති බවට වාර්තා වේ.

වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වන අතර එම පැමිණිලි සංඛ්‍යාව 360 කි.

ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණිලි 09 ක් ද ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

 

රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න. UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment

View All Sports News

View All Business News

View All International News

View All Entertainment News

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •