UTV News

[bsa_pro_ad_space id=1]

පුවත්

පසුගිය මස තුල සංචාරකයන් 143,587 ක් දිවයිනට

පසුගිය මස තුල සංචාරකයන් 143,587 ක් දිවයිනට
September 05
15:43 2019

(UTV| කොළඹ) – පසුගිය අගෝස්තු මාසයේදී දිවයිනට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 143,587 ක් බවත් ඉන් සියයට 99 ක් ගුවන් මගින් මෙරටට පැමිණ ඇති බවත් සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඉන්දියාව, එක්සත් ජනපදය, චීනය සහ ප්‍රංශය යන රටවලින් සංචාරකයින් වැඩි සංඛ්‍යාවක් දිවයිනට පැමිණ තිබෙන අතර එය 2018 අගෝස්තු මාසයට සාපේක්ෂව සියයට 28.3 ක පහත වැටීම බව සඳහන්.

සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මෙරටට සංචාරකයින් පැමිණීමේ අඩුවක් දක්නට ලැබුනත් මේ වනවිට රට තුළ ආරක්ෂාව තහවුරු වීමත් සමඟ සංචාරක කර්මාන්තයේ යම් ප්‍රකෘතිවීමක් දක්නට ලැබෙන බවයි

 රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න. UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට  යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක 
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment

View All Sports News

View All Business News

View All International News

View All Entertainment News

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •