UTV News

[bsa_pro_ad_space id=1]

පුවත්

ඩෙංගු රෝගය යළි බෝවීමේ අවදානමක්

ඩෙංගු රෝගය යළි බෝවීමේ අවදානමක්
June 14
13:23 2019

(UTV| කොළඹ) – නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගය යළි බෝවීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

එබැවින් අද (14) සහ හෙට (15) යන දෙදින තුළ විශේෂ ඒකාබද්ධ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කිරීමටයි පියවර ගෙන ඇති අතර
කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල මෙලෙස වැඩි වශයෙන් ඩෙංගු අවදානම පවතින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේය.

 රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න. UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට  යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක 
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment

View All Sports News

View All Business News

View All International News

View All Entertainment News

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •