UTV News

[bsa_pro_ad_space id=1]

පුවත්

පොසොන් උත්සවය නිමිත්තෙන් දන්සල් 2985 ක් ලියාපදිංචියට

පොසොන් උත්සවය නිමිත්තෙන් දන්සල් 2985 ක් ලියාපදිංචියට
June 14
11:47 2019

(UTV| කොළඹ) – දිවයින පුරා මෙවර පොසොන් උත්සවයට සමගාමීව දන්සල් 2985 ක් ලියාපදිංචි වී ඇති බව සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

මේ සඳහා ලබන 15 වනදා දක්වා දන්සල් ලියාපදිංචි කිරීමට අවස්ථාව ලබාදී ඇති බව එහි ලේකම් එම් බාලසූරිය මහතා කියා සිටියි.

ඔහු තවදුරටත් කියා සිටියේ මෙම සියලු දන්සල් පරීක්ෂාවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1800 ක් සේවයේ යොදවා ඇති බවයි.

 රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න. UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට  යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක 

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment

View All Sports News

View All Business News

View All International News

View All Entertainment News

error: Content is protected !!