UTV News

[bsa_pro_ad_space id=1]

පුවත්

මෙරට සේවා නියුක්තිය පහලට.

මෙරට සේවා නියුක්තිය පහලට.
May 23
16:51 2019

(UTV| කොළඹ) – ලංකාවේ සේවා නියුක්තිය පසුගිය වසරේදී 2.4 % කින් පහළ ගොස් තිබේ.

2017 වසරේදී සේවා නියුක්තිය මිලියන 8.2ක් ලෙස සටහන් වී ඇති අතර, පසුගිය වසරේදී එය මිලියන 8.015 දක්වා පහළ බැස ඇති බව මහ බැංකු වාර්තා සදහන් කරයි.

2018 වසරේ කර්මාන්ත අංශයේ මුළු සේවා නියුක්ති 27.9 % ක් ලෙස සටහන් වන අතර, කෘෂිකර්මාන්ත අංශයේ සේවා නියුක්තිය 25.5 % ක් ලෙස වාර්තා වී ඇත.

 රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න. UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට  යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක 
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment

View All Sports News

View All Business News

View All International News

View All Entertainment News

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
error: Content is protected !!