UTV News

[bsa_pro_ad_space id=1]

පුවත්

වව්නියාවේ 4දෙනෙක් වළකට වැටීමෙන් මියයයි.

වව්නියාවේ 4දෙනෙක් වළකට වැටීමෙන් මියයයි.
April 25
15:24 2019

(UTV| කොළඹ) – වව්නියාව ප්‍රදේශයේදී අද දහවල් ගව ඝාතකාගාරය පිරිසිදු කිරීමට යාමේදී වළකට වැටීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලීසිය සදහන් කළේය.

පොලීසිය පවසන්නේ එක් අයෙකු වළට වැටුණු පසු ඔහු මුදා ගැනීමට ගිය තවත් 3 දෙනෙකු ද විෂ වායුවක් ආඝ්‍රණය වීමෙන් මෙලෙස මියගොස් ඇති බවට සැක පළ කරන බවයි.

ජිවිතක්ෂයට පත්වූ වන්ගේ දේහ මේ වනවිට වව්නියාව මහරෝහල වෙත රැගෙනවිත් ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න. UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක

 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment

View All Sports News

View All Business News

View All International News

View All Entertainment News

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
error: Content is protected !!