UTV News

[bsa_pro_ad_space id=1]

පුවත්

ලෝක සමාජ වැඩ දිනයට සමගාමිව පා ගමනක්…

ලෝක සමාජ වැඩ දිනයට සමගාමිව පා ගමනක්…
March 15
10:05 2019

(UTV| කොළඹ) – ජාතික සමාජ සංවර්ධන ආයතනය මඟින් 2019 ලෝක සමාජ වැඩ දිනය සැමරීම සඳහා පා ගමනක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ලබන 18 වනදා කොළඹ විහාරමහාදේවී උද්‍යානයෙන් පෙ.ව. 9.00 ට ආරම්භ කෙරෙන මෙම පාගමන ශ්‍රී ලංකා පදනම් ආයතනය දක්වා යාමට සැලසුම් කොට ඇත.

මෙය ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මේ සඳහා සමාජ වැඩ ශිෂ්‍යයන්, ආදි විද්‍යාර්ථයින් සහ වෘත්තිය සමාජ වැඩකරුවන් රැසක් සහභාගී වීමට නියමිතයි.

රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න. UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment

View All Sports News

View All Business News

View All International News

View All Entertainment News

error: Content is protected !!