UTV News

[bsa_pro_ad_space id=1]

පුවත්

මුදල් ගණුදෙනු සදහා අද (03) සිට නව කාසි

මුදල් ගණුදෙනු සදහා අද (03) සිට නව කාසි
December 03
09:40 2018

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හදුන්වා දුන් රුපියල , රුපියල් දෙක , රුපියල් පහ සහ රුපියල් දහයේ නව කාසි බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා අද (03) සිට සංසරණයට නිකුත් වන අතර මෙරට තුල සිදු කෙරෙන මුදල් ගණුදෙනු සදහා අද සිට මෙම නව කාසි වර්ග භාවිත කිරීමේ හැකියාව ජනතාවට හිමිවෙයි.

මෙම නව කාසි හදුන්වා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පියවර ගනු ලැබුවේ පහසුවෙන් රැගෙන යා හැකි බව , දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට කාසි වර්ග හදුනාගැනීමේ පහසුව සහ කල් පැවැත්ම යන කරුණු මතයි.

 රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න. UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට  යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක 

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment

View All Sports News

View All Business News

View All International News

View All Entertainment News