UTV News

[bsa_pro_ad_space id=1]

පුවත්

රුපියලේ අගය 181 සීමාව පසුකරයි

රුපියලේ අගය 181 සීමාව පසුකරයි
November 26
12:27 2018

(UTV| කොළඹ) – එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ඉතිහාසයේ පළමු වරට අද (26) රුපියල් 181 සීමාව ඉක්මවා ගොස් ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව ඩොලරයක විකුණුම් මිල 181.54 ක් ලෙසත් ගැනුම් මිල 177.59 ක් ලෙසත් සටහන් විය.

 රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න. UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට  යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක 

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment

View All Sports News

View All Business News

View All International News

View All Entertainment News